ඉරක්කාමම් මුස්ලිම් ජනතාවගේ ඉඩම් ආක්‍රමණය ගැන ජනපතිගේ අවධානයට – නැ. මහ ඇමැති

ඉරක්කාමම් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ ඉඩම් ආක්‍රමණය කර තිබීම ගැන ජනාධිපතිගේ අවධානයට යොමු කරන බව නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතා පවසයි. නැගෙනහිර පළාතේ බොහෝ ප්‍රදේශවල දිගින් දිගටම ජනතා ඉඩම් ආක්‍රමණය කිරීම පිළිගත නොහැකි බවත් මේ හේතුවෙන් යහපාලනය කෙරෙහි සුළු ජාතිකයන්ගේ විශ්වාසය බිඳවැටිය හැකි බව ‍හෙතෙම පවසා තිබේ. ඉරක්කාමම් ප්‍රදේශයේ දේශාපලන නියෝජිතයන්, සහ සමාජ … Continue reading ඉරක්කාමම් මුස්ලිම් ජනතාවගේ ඉඩම් ආක්‍රමණය ගැන ජනපතිගේ අවධානයට – නැ. මහ ඇමැති